Home
Biography
Legacy
CSR
Connect With Dudley
Close
හුස්මට - හුස්මක් වෙනුවෙන් යළි පණ නළ දෙන අරලිය - Dudley Sirisena
Home
හුස්මට – හුස්මක් වෙනුවෙන් යළි පණ නළ දෙන අරලිය
04
Jan’25
CSR
bhathiya
0 Comment
හුස්මට - හුස්මක් වෙනුවෙන් යළි පණ නළ දෙන අරලිය
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ රෝගී සත්කාරයන්ට උපකාර කිරීමේ උදාරතර අරමුණ පෙරදැරිව මා විසින් රුපියල් කෝටියක පෞද්ගලික ධන පරිත්
යාගයක් එම සංගමයේ වෛද්
ය සංජය හෙයියන්තුඩාව ඇතුලු ගෞරවණීය නිළධාරීන් පිරිස වෙත ඊයේ දිනයේ මහවැලි කේන්ද්
රයේදී සිදු කළා.
මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වූ මහාචාර්ය සරත් විජේසූරිය, හිටපු අමාත්
ය ඩලස් අලහප්පෙරුම, ප්
රවීණ ගේය පද රචක බන්දුල නානයක්කාරවසම්, විශාරද ජගත් වික්
රමසිංහ, විශාරද ජානක වික්
රමසිංහ, ජේෂ්ඨ ඡායාරූප ශිලිපී දයාන් විතාරණ, සිනමා නිළි ෆර්නි රෝෂිනි, සිනමා නලු ජීවන් කුමාරතුංග, සුප්
රසිද්ධ ව්
යාපාරිකයෙකු මෙන්ම සමාජ සේවකයෙකුද වන ජයන්ත ධර්මදාස මහතා, ගිලිස් අධිපති රොෂාන් සොයිසා ඇතුලු සියලුම සම්භාව්
ය අමුත්තන් මේ මොහොතේදී මා ඉමහත් භක්ත්
යාදරයෙන් යුතුව සිහිපත් කරනවා.
මිත්
රවරුනි, සෑම දිනකටම මිනිත්තු 1440 ක් තියනවා. ඒකෙන් අදහස් කරන්නෙ ඔයාලගෙ ජීවිතය වෙනස් කරගැනීම වෙනුවෙන් දිනපතා ඔයාලට අවස්ථා 1440ක් ලැබිල තියනව කියන එකනෙ. ඒ නිසා 2026 නව වසර වඩාත් සැළසුම්සගතව ආරම්භ කරන්න. ඔයාලගෙ හීන යථාර්ථයක් වෙනතෙක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න. ඔයාල හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියල ප්
රාර්ථනා කරනවා හදවතින්ම..!
Leave Your Comment
Cancel reply
Post Comment
Leave Your Comment