Home
Biography
Legacy
CSR
Connect With Dudley
Close
අරලිය හරිත මව්බිම - Dudley Sirisena
Home
අරලිය හරිත මව්බිම
02
Jan’26
CSR
bhathiya
0 Comment
අරලිය හරිත මව්බිම
උදාවූ 2026 නව වසරේ සමාරම්භය සනිටුහන් කරමින් සුපුරුදු පරිදී අරලිය සමුහ ව්
යාපාරය විසින් ක්
රියාත්මක කරනු ලබන “අරලිය හරිත මව්බිම ” වැඩසටහන යටතේ මාගේ සේවක මණ්ඩළය වෙත නොමිලයේ පොල් පැල සහ අඹ පැල පන්දහසකට වඩා වැඩි ප්
රමාණයක් නොමිලයේ බෙදාදීම මා විසින් ඊයේ දිනයේදී සිදුකළා.
මීට අමතරව මාගේ සුපුරුදු ලෙංගතු සේවක මණ්ඩලයේ සියලුම සාමාජික සාමාජිකාවන්ගේ දුවා දරුවන්ගේ අධ්
යාපන කුසලතා නැංවීම වෙනුවෙන් ඔවුන්ගේ දරුවන් වෙත මිලියන විස්සකට අධික වටිනාකමින් යුතු පාසල් බෑග්, පොත්පත්, නිළඇඳුම් ඇතුලු සියලුම පාසල් උපකරණ ලිපිද්
රව්
ය සියල්ලක්ම පාහේ අද දින අප ආයතනයේ මූල්
ය අනුග්
රහය මත නොමිලයේ බෙදාදීමද මෙහිදී සුවිශේෂී වුණා.
Leave Your Comment
Cancel reply
Post Comment
Leave Your Comment