Home
Biography
Legacy
CSR
Connect With Dudley
Close
අරලිය වෙතින් මිලියන 100 ක්.! - Dudley Sirisena
Home
අරලිය වෙතින් මිලියන 100 ක්.!
13
Dec’25
CSR
bhathiya
0 Comment
අරලිය වෙතින් මිලියන 100 ක්
මාගේ අරලිය සමූහ ව්
යාපාරය මඟින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 100ක මුදලක් අද දින මා විසින් පරිත්
යාග කළා.
මීට අමතරව පොළොන්නරුව දිස්ත්
රික්කයේ ආපදාවන්ට ලක්වූවන්ගේ සහන වැඩසටහන් වෙනුවෙන් සහ සියලුම සහන සේවා කටයුතු වෙනුවෙන් තවදුරටත් මාගේ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බව මා විසින් මෙහිදී ජනාධිපති ලේකම්වරයා වෙත අවධාරණය කළා.
එසේම, මේ සියලු කර්තව්
යයන් සිදුකිරීම වෙනුවෙන් මා හට ඉමහත් ශක්තියක් ලබා දෙන මගේ පුත් දිමිත්
ර ඇතුලු අරලිය පවුලේ ඉහළ කළමණාකාරීත්වයටත්, මාගේ අරලිය සමූහයේ සියලුම ආයතන වල සේවක මණ්ඩළයටත් හදපිරි කෘතඥතාව මෙසේ පිරිණමනවා.
Leave Your Comment
Cancel reply
Post Comment
Leave Your Comment